දේශීය

සති අන්තයේ දුම්රිය ධාවනය[RELEASE]

(UTV |කොළඹ) – සති අන්තයේ දුම්රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ප්‍රධාන මාර්ගයන් වල දුම්රිය ධාවනය මෙසේය.

කෙසේ වෙතත් සති අන්තයේ දුම්රිය ධාවනය සීමා සහිත වුවත් සඳුදා සිට පසුගිය සතියේ දුම්රිය ධාවනය කළ පරිදි දුම්රිය ධාවනය සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

Related posts

වෙළඳ ඇමති බන්දුලට කොරෝනා

Mohamed Dilsad

කුකුලු මස් සහ බිත්තර මිල තවත් ඉහළ යන ලකුණු

Mohamed Dilsad

රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න තවම තීරණයක් ගෙන නැහැ. – ඇමති විජිත හේරත්

Editor O

Leave a Comment