දේශීය

කොරෝනා රෝගය ඇතැමුන්ට ඉබේට සුව වෙනවා -සෞඛ්‍ය අංශය

(UTV |කොළඹ) – කොරෝනා ආසාදිත බවට රෝග ලක්ෂණ නොපෙන්නූවත් ඇතමුන්ට වෛරසය ආසාදනය වී ඇති බවත්,ප්‍රතිකාර නොකළද ඇතැමුන්ට එය ස්වභාවිකවම සුව වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

එක්‌ එක් පුද්ගලයාගේ ශරීරයේ ඇති ප්‍රතිශක්තීකරණය මේ සඳහා බලපාන බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මේබව පෙන්වා දුන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

Related posts

‍ඔස්ට්‍රේලියාවේ, නියෝජ්‍ය අගමැති ශ්‍රී ලංකාවට පැමිණෙයි.

Editor O

මහින්දානන්ද අලුත්ගමගේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

Editor O

රෝයල් නර්සින් හෝම් වසරේ විශිෂ්ටම පෞද්ගලික ගිලන් රථ සේවා ආයතනය ලෙස සම්මාන දිනයි

Editor O

Leave a Comment