දේශීය

කොරෝනා වැළඳුණු ශානි IDH රෝහලට මාරුකර එවයි

(UTV | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කොළඹ IDH රෝහල වෙත මාරුකර එවනු ලැබීය.

ඔහුට මහර බන්ධනාගාරයේදී කොරෝනා ආසාදනය වීම හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරු කිරීමෙන් පසු පොළොන්නරුව – ගල්ලෑල්ල රෝහලට ඇතුළත් කරනු ලැබුවේය.

 

Related posts

මාලිමා ආණ්ඩුවේ දේශපාලඥයන්ගේ බොරු අල්පේච්ඡතාවය රැකීමට පෙරටත් වඩා වියදම් යනවා – පාඨලී චම්පික

Editor O

3500කට අධික පිරිසක් තවදුරටත් නිරෝධායනයේ

Mohamed Dilsad

ඩීසල් ලීටරයක මිල රු.10 කින් අඩු කරයි

Mohamed Dilsad

Leave a Comment