දේශීයප්‍රමුඛ පුවත 1

ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශය ජනාධිපති භාර ගනී

(UTV |කොළඹ ) –  ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඒ නොවැම්බර් 20 වන දා සිදුකළ අමාත්‍යාංශ විෂය සංශෝධනයට අනුවය.

මේ අතර, මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ අද (26) පෙරවරුවේ දිවුරුම් දුන්හ.

Related posts

ළමුන් අතර රෝග පැතිරීමේ අවදානමක්

Mohamed Dilsad

අතුල් කේශප් මහතා ගෝඨාභය ගැන ඇසු කතා

Mohamed Dilsad

තවත් කොවිඩ් මරණ 3 ක්

Mohamed Dilsad

Leave a Comment