දේශීය

කළුතර සහ බේරුවල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු සේවා වලින් ඉවත් වෙයි

(UTV |කළුතර) – කළුතර සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලට අනුයුක්ත සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රාජකාරී කටයුතුවලින් ඉවත් වී තිබේ.

ඒ ස්ථාන මාරුකර තිබූ වෛද්‍යවරයෙකු යළිත් වරක් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය සඳහා අනුයුක්ත කිරීමට විරෝධය පළ කරමිනි.

කෙසේ වෙතත් කොරෝනා පැතිරීමේ අවධානම ඇති කළුතර සහ බේරුවල ප්‍රදේශ වල ජනතාවගේ සෞඛ්‍යාරක්‍ෂාව පිළිබඳව මේ හේතුවෙන් ගැටළු මතුවිය හැක.

විශේෂයෙන් කළුතර සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආශ්‍රිතව සිදුකරනු ලබන PCR පරීක්ෂණ කටයුතුවලට ද බලපෑම් එල්ල වී ඇත.

Related posts

පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලා දැඩි අර්බුදයක -විපක්ෂ නායකගෙන් අනාවරණයක්

Editor O

දැරිය අපයෝජනය කළ පොහොට්ටු මන්ත්‍රි පක්ෂයෙන් නෙරපා හැරේ

Mohamed Dilsad

රාජ්‍ය බැංකු හතරේ අක්‍රමිකතා සෙවීමට කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment