දේශීය

හුදෙකලා කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් [RELEASE]

(UTV | කළුතර) – කළුතර බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් අටලුගම නැගෙනහිර, එපිටමුල්ල සහ කොලමැදිරිය යන ග්‍රාම නිලධාරි වසම් හුදෙකලා කර තිබෙන අතර , එහි කිරිමන්තුඩාව ග්‍රාම නිලධාරි වසම හුදෙකලා තත්ත්වයෙන් මුදාහැරීමට පියවරගෙන ඇත.

 

No description available.

 

Related posts

නාම යෝජනාපත්‍ර කිහිපයක් පිළිබඳ අධිකරණ නියෝගයක්

Editor O

කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට තවත් පරිත්‍යාගයක්

Mohamed Dilsad

මන්ත්‍රීවරු අතපල්ලෙන් වැටිලා නැහැ : තක්කඩි වෙන්න එපා – සජබ මන්ත්‍රී චමින්ද විජේසිරිගෙන් ආණ්ඩුවට සැර ප්‍රකාශයක්

Editor O

Leave a Comment