දේශීය

හිටපු ජනපති අදත් පාස්කු ප්‍රහාරයේ ජනපති කොමිසම් හමුවට

(UTV |කොළඹ ) – සාක්ෂි ලබාදීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ.

ඊයේ (24) දිනයේද ඔහු එම කොමිසමට පැමිණ සාක්ෂි ලබාදුන්නේ ය.

Related posts

විදේශයන්වල සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 462 ක් දිවයිනට

Mohamed Dilsad

රන් අවුන්සයක මිල ඇමෙරිකා ඩොලර් 5000 ඉක්මවයි

Editor O

අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වෙති

Mohamed Dilsad

Leave a Comment