දේශීය

නව ආසාදිතයින් 287 දෙනෙක්

(UTV |කොළඹ ) – අද දිනය තුළ තවත් ආසාදිතයින් 287 දෙනෙකු හදුනා ගෙන තිබේ .

ඔවුන් සියළු දෙනාම කලින් හදුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයන් වේ.

මේ දක්වා අද දිනය තුළ ආසාදිතයින් 362 ක් හදුනා ගෙන ඇත.

Related posts

ජනතාවගේ ජන ජීවිතය පිළිබඳව ජනපතිගෙන් සහතිකයක්

Mohamed Dilsad

අනුරකුමාර ජනපති කොමිසමට

Mohamed Dilsad

සමස්ත ලංකා තරුණ මුස්ලිම් සමුළුව සංවිධානය කළ ලේ දැන් දීමේ කඳවුර සාර්ථකව අවසන්[PHOTO]

Mohamed Dilsad

Leave a Comment