දේශීය

ලංගම මගීන් සඳහා කොවිඩ් රක්ෂණාවරණයක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල ගමන් ගන්නා මගීන් වෙනුවෙන් කොවිඩ් ආරක්ෂණ අරමුදලක් පිහිටුවීමට එම මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව සෑම මගියෙකුගෙන්ම අයකරනා බස් ගාස්තුවෙන් රුපියලක් මගී අරමුදලට වෙන් කරන බව එම මණ්ඩලයේ සභාපති නීතීඥ කිංස්ලි රණවක සඳහන් කර සිටියේය.

යම් හෙයකින් ලංගම බස් රථයක ගමන් කිරීම හේතුවෙන් කොරෝනා ආසාදිතයෙකු වුවහොත් ඒ වෙනුවෙන් වන්දි මුදලක් ගෙවීමට මෙම වැඩපිළිවෙල යටතේ සැළසුම් කර ඇත.

 

Related posts

පෙළ පොතක් මුද්‍රණය කරගන්න බැරි ආණ්ඩුවක් | පෙර ආණ්ඩුවල වැරැදි දේශපාලකයින්ගේ | වත්මන් ආණ්ඩුවේ වැරැදි රාජ්‍ය සේවකයන්ගේ – හිටපු ඇමති රාජිත

Editor O

ලොකු ළූණුවලට අවම සහතික මිලක්

Mohamed Dilsad

මිලියන 21,000ක මත්ද්‍රව්‍ය වැටලීම්

Mohamed Dilsad

Leave a Comment