දේශීය

තවත් 428 කට සුවයි

(UTV |කොළඹ ) – අද (23) දිනය තුළ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 428 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

මේ අනුව මෙරට ආසාදිතයින් 14,497ක් සුවය ලබා තිබේ.

අද වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 20,171ක් වන අතර රෝහල්ගත සමස්ත ආසාදිතයින් ගණන 5,587කි.

Related posts

පුත්තලම දිස්ත්‍රික්කයයේ නිවාස 7000 කට විදුලි බිඳ වැටීමක්

Mohamed Dilsad

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

Mohamed Dilsad

බොරතෙල් මිල පහළට

Mohamed Dilsad

Leave a Comment