විදෙස්

ඔක්ස්ෆර්ඩ් එන්නත සාර්ථක බව අනවරණය කෙරේ

(UTV |ඇමෙරිකාව) ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් නිපදවා ඇති එන්නත 70% සාර්ථක බව අද (23) හෙළි කෙරුණි.

මෙම ප්‍රතිඵල නිකුත් වුයේ මහ පරිමාණ අත්හදාබැලීමේ ක්‍රියාවලියකින් අනතුරුව බව විදෙස් වාර්තා පවසයි.

ලෝක ජනගහනයෙන් මිලියන 59ක් ආසාදිතයන් බවට පත්කර ඇති කොවිඩ් වෛරසය හේතුවෙන් මේ දක්වා මියගොස් ඇති ගණන ලක්ෂ 13 ඉක්මවා ගොස් තිබේ.

මෙවන් පසුබිමක චීනය, ජර්මනිය, අමෙරිකාව සහ එක්සත් රාජධානියේ කොවිඩ් එන්නත් වර්ධනය කරමින් පවතී.

Related posts

දූවිලි කුණාටුවකින් ඉන්දියාවේ 70 කට වැඩි පිරිසක් මරුට

Mohamed Dilsad

සංචාරක තහනමට ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසකින් අභියෝග

Mohamed Dilsad

එවරස්ට් කන්දේ උස තව වැඩිවෙයි

Mohamed Dilsad

Leave a Comment