දේශීය

අටුළුගම ප්‍රදේශය යළිත් හුදෙකලා කරයි

(UTV | කළුතර) – වහාම ක්‍රියාත්මක වන පරිදි බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශය හුදකලා කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඒ් , ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් කිහිප දෙනෙකු හමුවීම හේතුවෙනුයි.

 

Related posts

“ලබන මස අග සිට රට සාමාන්‍යකරණයට යනවා”

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයින් 22 ක් පූර්ණ සුවය ලබයි

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණන එකවර ඉහළට

Mohamed Dilsad

Leave a Comment