දේශීය

පල්ලේකැලේට භූ කම්පන තත්ත්වයක්

( UTV |කොළඹ) – පල්ලෙකැලේ අඹකොටේ ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි.

එම කාර්යංශය සදහන් කළේ අද පෙරවරු 9.28ට පමණ මෙම භූ කම්පනය සිදුව ඇති බවයි.

එය රිච්ටර් මාපකයේ ඒකක 2ක් ලෙස සටහන් වූ බව ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සදහන් කරයි.

පසුගිය සැප්තැම්බර් මාසයේදී ද එම ප්‍රදේශයේ භූකම්පන කිහිපයක්ම සිදුව ඇත.

Related posts

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

Mohamed Dilsad

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අනුර විදානගමගේ පත් කරයි.

Editor O

දිස්ත්‍රික්කට අටක නාය යාමේ අවදානමක්

Mohamed Dilsad

Leave a Comment