දේශීය

නව ආසාදිතයින් 241ක්

(UTV |කොළඹ) – තවත් කොවිඩ් 19 ආසාදිතයින් 241 දෙනෙකු අද (17) වාර්තා වී තිබේ.

මේ අනුව අද දිනයේ ආසාදිතයින් 398 දෙනෙකු අළුතින් හඳුනා ගැනුණි.

මෙලෙස හඳුනාගත් ආසාදිතයින් සියලු දෙනා ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

Related posts

කැළණිය පෙතියාගොඩ නිවාස පෙළක ගින්නක්

Mohamed Dilsad

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයට අලුත් ලේකම්වර⁣යෙක්

Editor O

තවත් කොවිඩ් මරණයක්

Mohamed Dilsad

Leave a Comment