දේශීය

රාජ්‍ය සේවකයින්ටත් අයවැයෙන් සහන

(UTV |කොළඹ) – රාජ්‍ය සේවකයින්ගේ කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු 60 බවට පත් කරන බව අග්‍රාමාත්‍යවරයා අද 2021 අය වැය කතාව ඉදිරිපත් කරමින් පැවසීය.

මේ අතර මාණ්ඩලික නොවන රාජ්‍ය සේවකයනට රාජකාරි වේලාවෙන් පසු වෙනත් රැකියා කිරීමට අවසර ලබාදීමට යෝජනාවක් මෙවර අයවැයේ දී ඉදිරිපත් කෙරුණි.

මෙවර අයවැයේ දී රාජ්‍ය සේවකයන්ට බැංකුවලින් ලබාදෙන නිවාස සහ දේපල ණය සඳහා පොලිය 7% දක්වා අඩු කිරීමට යෝජනා කළේය.

Related posts

අමාත්‍ය කේ.ශන්මුගම් සහ අග්‍රාමාත්‍ය අතර හමුවක්

Mohamed Dilsad

කොරෝනා එන්නත්වලට වියදම කෝටි 7600 ක්

Mohamed Dilsad

වාහන ආනයනය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment