සේයා පුවත

ශ්‍රී ලංකාවේ ගුවන් හමුදා ඉතිහාසය අලුත් කළ ගුවන් නියමුවරියන්

(UTV | ත්‍රිකුණාමලය) – මෙරට ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කාන්තා නිලධාරිනියන් දෙදෙනෙකු ගුවන් නියමුවරියන් ලෙසට ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා ඇකඩමියේදී කොමිෂන් නිලයට පත් කරනු ලැබීය.

 

 

Related posts

නැගෙනහිර මුහුදේදී ගිනිගත් ‘MT නිව් ඩයමන්ඩ්’ නෞකාව

Mohamed Dilsad

වීඩියෝ තාක්ෂණය ඔස්සේ අක්තපත්‍ර ප්‍රදානයක් [PHOTOS]

Mohamed Dilsad

ප්‍රදේශ තුනක වාන් දොරටු විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment