සේයා පුවත

ප්‍රදේශ තුනක වාන් දොරටු විවෘත කෙරේ

(UTV | කොත්මලේ) – මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග කොට්මලේ, විමලසුරේන්ද්‍ර සහ කසල්රි යන ප්‍රදේශවල වාන් දොරටු විවෘත කර තිබේ.

Related posts

Army troops deployed to assist cyclone-affected Uddubaddawa

Mohamed Dilsad

පාකිස්තාන යුද හමුදාපති ජෙනරාල් ඛමාර් ජාවෙඩ් බජ්වා ශ්‍රී ලංකා යුධ හමුදාපති මුණ ගැසේ

Mohamed Dilsad

නැඳුන්ගමුවේ රාජා මහනුවර ගිය හැටි

Mohamed Dilsad

Leave a Comment