දේශීය

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවතට

(UTV | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එම තනතුරෙන් ඉවත් කර ඇති බව අද (14) පස්වරුවේ වාර්තා විය.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි විසින් තමන්ට එම තනතුරෙන් ඉවත්වන ලෙසට ඉල්ලීමක් කර ඇති බව වෛද්‍යවරයා පවසයි.

මීට පෙර වෛද්‍ය ජයරුවන් බණ්ඩාර බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කර තිබේ.

Related posts

පොලීසියෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

පාසල් වෑන් රථ රියදුරෙක් 11 ශ්‍රේණියේ දැරියකට කළ අපරාධය

Mohamed Dilsad

ලිට්‍රෝ පහළ ගිය ගෑස් මිල මෙන්න

Mohamed Dilsad

Leave a Comment