ගොසිප්

කොළඹ තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

(UTV |කොළඹ ) – ලබන 16 වන සඳුදා උදෑසන 5 සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරනය කෙරේ.

මේ අනුව කොටුව ,පිටකොටුව මරදාන, වේල්ල වීදිය ,කොම්පඤ්ඤවීදිය යන ප්‍රදේශත් හුදෙකලා කරන බව හමුදාපතිවරයා පවසයි.

Related posts

සජිත් කොරෝනා වලටත් අභියෝග කරයි

Mohamed Dilsad

ලොව මිල අධිකම බියර් පානය කල ක්‍රිකට් මාධ්‍යවේදියා මෙන්න

Mohamed Dilsad

කොරෝනා පැණියේ මුල්ම පරීක්ෂණ වාර්තාව මෙන්න

Mohamed Dilsad

Leave a Comment