දේශීය

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් තවත් කොරෝනා ආසාදිතයන්

(UTV | කොළඹ)  – කොළඹ රිමාන්ඩ්  බන්ධනාගාරයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 12 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඒ අනුව මෙරට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තාවන මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 172 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අතර බන්ධනාගාර නිලධාරීන් හතරදෙනෙකුද සිටින බවයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

Related posts

ජනතාව වෙත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළ ට

Editor O

සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන්ට රජයෙන් විශේෂ සහන දෙකක්

Editor O

Leave a Comment