දේශීය

මේ වසරේ ආදායම් – වියදම් සිදුවූ ආකාරය අද පාර්ලිමේන්තුවට

(UTV | කොළඹ) – 2020 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් රජයේ ආදායම් සහ වියදම් සිදුවූ ආකාරය ගැන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුව හමුවේ අද (12) පැහැදිලි කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තුව හමුවට අද ඉදිරිපත් කෙරෙන විසර්ජන පනත් කෙටුම්පත පිළිබද දෙවන වර සහ තෙවන වර කියවීම්වලට අදාළව විවාදය පෙරවරු 10 සිට පස්වරු 5 දක්වා පැවැත්වීමට නියමිතයි.

එහෙත් පාර්ලිමේන්තු ආවරණ කටයුතු නැවත දැනුම් දෙන තුරු මාධ්‍යයට විවෘත කර නොමැත.

 

 

Related posts

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට …!

Editor O

පොලිසියේ ඉහළ තනතුරු කිහිපයකට ස්ථාන මාරු

Editor O

දිවයින පුරා ආවරණය වන පරිදි මාර්ග බාධක 600 ක්

Mohamed Dilsad

Leave a Comment