දේශීය

46 වන කොවිඩ් ආසාදිතයාගේ මරණයත් වාර්තා වෙයි

(UTV | කොළඹ) – මෙරටින් වාර්තාවන 46 වන කොරෝනා මරණය ලෙස මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඉඹුල්ගොඩ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

Related posts

“චීන නැව හම්බන්තොටට එන්න අවසර ඉල්ලා නෑ”

Mohamed Dilsad

ප්‍රාඩෝ ලක්ෂ 50යි, බීඑම්ඩබ්ලිව් ලක්ෂ 50යි. වාහන 12ම ලක්ෂ 280යි. උතුරු මැද පළාත් සභාවේ පසුගිය අප්‍රේල් මාසයේ සැප වාහන වෙන්දේසියක්.

Editor O

සියලු ඖෂධ අලෙවිසැල් හිමියන් වෙත විශේෂ දැනුම්දීමක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment