දේශීය

මෙරට සමස්ථ ආසාදිතයන් 15,000 ඉක්මවා යයි

(UTV | ගම්පහ) – දිවුලපිටිය – පෑලියගොඩ පොකුරෙන් තවත් ආසාදිතයන් 309 ක් හඳුනාගෙන තිබේ.

ඔවුන් සියලු දෙනා ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වෙයි.

මේ අනුව දිවුලපිටිය – පෑලියගොඩ පොකුර 11 දහස් 542 දක්වා ඉහළ යන අතර ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 15 ,024 ක් බවට පත්වනු ඇත.

 

Related posts

මැයි දිනයේ ආරක්ෂාවට පොලීසියේ සූදානම

Editor O

නිරෝධායන නීති කැඩූ බස්නාහිර ආයතන 2023 කට නීතිමය පියවර

Mohamed Dilsad

කොළඹ වරායේ ඇති බහාලූම් මුදා හැරීමේ විශේෂ වැඩපිළිවෙළක්

Mohamed Dilsad

Leave a Comment