දේශීය

තවත් ආසාදිතයින් 125ක්

(UTV |කොළඹ) – අද (10) දිනයේ දී තවත් කොවිඩ් ආසාදිතයින් 125 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ ඔවුන් ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව අද (10) දිනයේ මේ වන හඳුනගෙන ඇති ආසාදිතයින් ගණන 430කි .

Related posts

යාපනය සරසවි කිළිනොච්චි මණ්ඩපය සිසුන් පිරිසකට තහනම්

Mohamed Dilsad

මාරක රිය අනතුරුවලින් ඊයේ දිනයේ පමණක් මරණ 13 ක්

Mohamed Dilsad

අකිලගෙන් මැතිවරණ කොමිසමේ සභාපතිට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment