දේශීයව්‍යාපාරික

සුදු සීනි වලට උපරිම සිල්ලර මිලක්

(UTV |කොළඹ ) – සුදු සීනි කිලෝග්‍රෑම් 01ක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත්කර ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

ඒ අනුව පැකට් කළ සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 90කටත් පැකට් නොකළ කිලෝ ග්‍රෑමයක් රුපියල් 85ක් ලෙසයි මිල නියම කර ඇත.

අනයනකරු විකිණිය යුතු තොග මිල වන්නේ රුපියල් 80ක මිලකටය.

Related posts

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

ඇඳිරි නීතිය නැවත ක්‍රියාත්මක වන වේලාව ඉරිදට දන්වයි

Mohamed Dilsad

ඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී 12 දෙනෙක් රෝහලට

Mohamed Dilsad

Leave a Comment