දේශීය

මෙරට සිදුකල PCR  පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 06 ඉක්මවයි

(UTV| කොළඹ) – ඊයේ දිනයේදී සිදුකල පරීක්ෂණ 8272 ත් සමග ශ්‍රී ලංකාවේදී සිදුකල PCR  පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 06 ඉක්මවා ගොස් ඇත.    

ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති සමස්ත PCR පරීක්ෂණ ගණන 06 ලක්ෂ 693 දක්වා ඉහළ යනු ඇති.

 

Related posts

බස් රථ මගීන්ගේ පහසුවට අලුත් ඇප් එකක්

Mohamed Dilsad

වාහන ආනයනය ගැන තීරණය අගෝස්තු මස

Editor O

අස්වැසුම ගැන දැනුම්දීමක්

Editor O

Leave a Comment