විදෙස්

ජපානයේ ඔටුන්න ෆුමි හිටෝ කුමරුට

(UTV |ජපානය) – ජපානයේ ඔටුන්න හිමි කුමරු ලෙස  “ෆුමි හිටෝ” කුමරු නම් කරයි.

ඔහු නරහිතෝ අධිරාජ්‍යාගේ සොහොයුරාවේ.

නරහිතෝ කුමරු ජපාන අධිරාජ්‍යයා ලෙස පත් වුණේ ඔවුන්ගේ පියාගේ මරණයෙන් පසුවය.

නරහිතෝ කුමරුට පුත්‍රයෙකු නොමැති අතර, ඔහුගේ දියණියද විවාහ වී ඇත්තේ සාමාන්‍ය වැසියෙකු සමඟ බව විදෙස් වාර්තා පවසයි.

මේ අනුව නරහිතෝ කුමරුට වඩා වසර 6කින් ලාබාල ෆුමි හිටෝ කුමරු ඔටුන්න හිමි කුමරු ලෙස නම් කෙරුණි.

Related posts

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 82වන ජන්ම දිනය සමරයි.

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල සිදුවු ප්‍රහරයෙන් මිය ගිය ගණන ඉහළට

Mohamed Dilsad

හැකි ඉක්මනින්ම යුද්ධය නවත්වනවා – පුටින්

Mohamed Dilsad

Leave a Comment