විදෙස්

ජපානයේ ඔටුන්න ෆුමි හිටෝ කුමරුට

(UTV |ජපානය) – ජපානයේ ඔටුන්න හිමි කුමරු ලෙස  “ෆුමි හිටෝ” කුමරු නම් කරයි.

ඔහු නරහිතෝ අධිරාජ්‍යාගේ සොහොයුරාවේ.

නරහිතෝ කුමරු ජපාන අධිරාජ්‍යයා ලෙස පත් වුණේ ඔවුන්ගේ පියාගේ මරණයෙන් පසුවය.

නරහිතෝ කුමරුට පුත්‍රයෙකු නොමැති අතර, ඔහුගේ දියණියද විවාහ වී ඇත්තේ සාමාන්‍ය වැසියෙකු සමඟ බව විදෙස් වාර්තා පවසයි.

මේ අනුව නරහිතෝ කුමරුට වඩා වසර 6කින් ලාබාල ෆුමි හිටෝ කුමරු ඔටුන්න හිමි කුමරු ලෙස නම් කෙරුණි.

Related posts

පාකිස්තානය සබ්මැරීනයක සිට මිසයිලයක් අත්හදා බලයි

Mohamed Dilsad

ඔසාමා බින් ලාඩන්ගේ පුත් හම්සා බින් ලාඩන් ජිවිතක්ෂයට ?

Mohamed Dilsad

වියට්නාමයේ පළමු කොරෝනා මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment