දේශීය

රථවාහන දඩ මුදල් ගෙවීමට සහන කාලයක් [RELEASE]

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය හේතුවෙන් රථ වාහන දඩ මුදල් ගෙවා ගත නොහැකිව අපහසුතාවයට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සහන කාලයක් ලබාදීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලබාදී තිබේ.

තැපැල්පති රංජිත් ආරියවංශ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කොරෝනා දෙවැනි රැල්ල හේතුවෙන් කාර්යාල කටයුතු නතර කිරීමට කටයුතු කළ දින සිට සංචරණ සීමා අවසන් කරන දිනය දක්වා කාලය අතහැර, වරදකල දිනයේ සිට දින ගණනය කර දඩ පත් ගෙවීමට මෙම අතිරේක කාලය ලබාදෙන බවයි.

 

 

 

Related posts

එලෝන් මස්ක් ලොව පළමු ට්‍රිලියනපතියා වෙයිද…?

Editor O

අබ්බාට වෙඩි

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ සිට තවත් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment