දේශීය

තවත් කොරෝනා ආසාදිත පොකුරක්

(UTV | කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයින් 170 ක් හඳුනාගෙන ඇත.

මෙම ආසාදිතයින් පිරිස පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් වන අතර , අද දින වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 383  ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

Related posts

පාසල්වල අනෙකුත් පන්ති ආරම්භය ගැන නිවේදනයක්

Mohamed Dilsad

කොවැක්සීන් එන්නතට WHO අනුමැතිය තවමත් නැහැ

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට තවදුරටත් වැසි

Mohamed Dilsad

Leave a Comment