දේශීය

බන්ධනාගාර රැඳවියන් 6කටත් කොරෝනා

(UTV |කොළඹ) – වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් හය දෙනෙකුට සහ බන්ධනාගාර නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය පවසයි.

පිරිමි රැඳවියන් දෙදෙනෙකුට, කාන්තා රැඳවියන් සිව්දෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව හෙළිව ඇත.

ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ සියලු රැඳවියන් PCR පරීක්ෂාව සඳහා යොමුකර ඇති බව වාර්තාවේ.

Related posts

Mohamed Dilsad

කුඩු අංජුගේ ගෝලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අගවිනිසුරු ලෙස සූූර⁣සේන දිවුරුම් දෙයි

Editor O

Leave a Comment