ගොසිප්

පෑලියගොඩින් වෛරසය පැතිරගිය ආකාරය සොයා ගැනේ

(UTV |කොළඹ) – මත්ස්‍ය වෙළෙඳුන් අතරට වෛරසය පැමිණියේ මුදල් නෝට්ටු මගින් බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පෑලියගොඩ උප පොකුර ඇරඹී දින 13කදී ආසාදිතයන් 5513ක් මෙරටින් වාර්තා වුණි.

සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ එක්ව කළ විමර්ශනයකදී පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට B.1.42 නමැති දරුණු කොවිඩ් වෛරසය පැමිණ ඇත්තේ මුදල් නෝට්ටු මගින් බවට තහවුරු වුඅ.

එසේම එය ව්‍යාප්ත වීමට මුදල් නෝට්ටු මෙන්ම මත්ස්‍ය වෙළෙඳපොළ තුළ කෑගසන වෙළෙඳුන්ගේ කෙළ බිඳිතිද ඉවහල්ව ඇති බව සොයාගෙන තිබුණි.

බ්‍රැන්ඩික්ස් පොකුර ඉකුත් ඔක්තෝබර් 3 වැනිදා ඇරඹී අතර ඉන් පසුව ඇරඹී උප පොකුර ලෙස පෑලියගොඩ පොකුර මතුවන්නේ ඔක්තෝබර් 21 වැනිදාය.

Related posts

මැතිවරණයට දිනයක් ගැසට් කිරීමට සුදානම්

Mohamed Dilsad

මහමැතිවරණයේදී එජාපය මෙහෙයවීම කරුට?

Mohamed Dilsad

තවත් කොවිඩ් මරණයක්

Mohamed Dilsad

Leave a Comment