දේශීය

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයන් තවත් ඉහළට

(UTV | කොවිඩ් 19) – ශ්‍රී  ලංකාවෙන් අද දිනයේ දී තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 164 දෙනෙකු වාර්තා වී ඇත.

ඉන් 43 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වන අතර අනෙක් 121 දෙනා ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයන් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේය.

 

Related posts

එක්සිම් බැංකුවෙන් ලංකාවට සහයක්

Mohamed Dilsad

නව ජනපති දිවුරුම්දෙයි

Mohamed Dilsad

තැපැල් කාර්යාල විවෘත කර තබන්නැයි දැනුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment