දේශීය

තවත් කොවිඩ් ආසාදිතයන් 344 ක් සුව අතට

(UTV| කොවිඩ් 19) – අද(02) දිනයේත් කොරෝනා ආසාදිතයින් 344 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5249 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය.

තවදුරටත් පුද්ගලයින් 5789 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

 

Related posts

එංගලන්තයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 154 ක් දිවයිනට

Mohamed Dilsad

ඡන්දෙ දෙන්න දිගු පෝළිමක්

Mohamed Dilsad

ඇමෙරිකානු න්‍යෂ්ටික සබ්මැරීන දෙකක් රුසියානු මුහුදු සීමාවට

Editor O

Leave a Comment