දේශීය

තවත් කොරෝනා මරණයක්[RELEASE]

(UTV |කොළඹ) – 22 වන කොරෝනා මරණය අද දිනයේ වාර්තා විය.

ඒ පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 27 හැවිරිදි අයෙක් බව සෞඛ්‍ය අංශය පවසයි.

පානදුර, වෑකඩ ප්‍රදේශයේ සියදිවි මෙම තරුණයා ඊයේ (01) සිය නිවසේදී ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

පසුව සිදුකළ පී.සී.ආර් පරීක්ෂාවේ දී ඔහුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Related posts

බලපිටිය – ඇල්පිටිය රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ලෙඩ නිවාඩු දමා සේවයෙන් ඉවතට

Mohamed Dilsad

සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් අදානි ඉවත්වෙයි ද..?

Editor O

අනුලාගේ මරණය ගැන තොරතුරු රැසක්

Mohamed Dilsad

Leave a Comment