දේශීය

බස්නාහිර පළාතෙන් බැහැරට ගිය 554 ක් නිරෝධායනයට

(UTV | කොව්ඩ් 19) – නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බස්නාහිර පළාතෙන් පසුගියදා බැහැරට ගිය පුද්ගලයින් 554 දෙනෙකු හඳුනාගෙන ඔවුන් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

 

Related posts

ජනතාව උපයන ආදායමෙන් 75%ක් වැය වෙන විදිය

Editor O

රුපියල ශක්තිමත් වෙයි

Mohamed Dilsad

වසන්ත මුදලිගේ ඇතුලු පිරිස වෙනුවෙන් පෙත්සම් 03 ක්

Mohamed Dilsad

Leave a Comment