දේශීය

බස්නාහිර පළාතෙන් පිටව ගිය අය හෙළි වෙයි

(UTV |කොළඹ ) – පසුගිය 29 සහ 30 යන දින වල බස්නාහිර පළාතෙන් පුද්ගලයින් 454 දෙනෙකු පිටව ගොස් ඇති බව හෙළි වෙයි.

ඔවුන් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.

Related posts

දියවඩන නිලමේ ධුරය පිළිබඳ මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන්ගෙන් නිවේදනයක්

Editor O

මැතිවරණ නීති කඩකිරීම් පැමිණිලි සඳහා මෙහෙයුම් මැදිරියක්

Mohamed Dilsad

2023 වසරේ, පළතුරු මෙට්්‍රක් ටොන් මිලියන 12.8ක් කාලා. 

Editor O

Leave a Comment