දේශීය

කුරුණෑගල ප්‍රදේශයක් හුදෙකලා කරයි

(UTV | කුරුණෑගල) – කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශය පූර්ණ වශයෙන් හුදෙකලා කර ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

අදාළ ප්‍රදේශයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු හමුවීමත් සමග මෙම තීරණය ගෙන ඇත.

 

Related posts

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරෙන් ඉවත් කරයි.

Editor O

UTV NEWS ALERT වෙතින් නවතම පුවත් එසැනින් ඔබේ ජංගම දුරකථනයට

Mohamed Dilsad

දේපොළ බද්දක් අලුතින් හඳුන්වා දෙයි

Editor O

Leave a Comment