දේශීය

මිනුවන්ගොඩ කොරෝනා ගැන හොයන්න ගිය පොලිසියටත් කොරෝනා

(UTV |ගම්පහ) – මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වූ ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ පසුගියදා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කිහිප දෙනෙකු පත් කළේය.

දින කිහිපයක සිට ඔවුන් එම ප්‍රදේශයට ගොස් එක් එක් ආසාදිතය සම්බන්ධයෙන් තොරතුරු එක් රැස්කර තිබේ.

පසුව ඔවුන්වද PCR  පරීක්‍ෂණයට යොමු කළ අතර එහිදී එම පරීක්‍ෂණ කණ්ඩායමේ නිලධාරීන් කිහිප දෙනකුම කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය.

ඒ හේතුවෙන් පොලිසියේ වෙනත් ඒකකයකින් විමර්ශන කණ්ඩායමක් පත් කර එම විමර්ශන කටයුතු සිදුකරන ලෙස නීතිපති වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බව වාර්තා වේ.

Related posts

ඩීසල් හා බොරතෙල් සැපයීමේ කොන්ත්‍රාත්තුව UAE සමාගමකට

Mohamed Dilsad

2023-24 මහ කන්නයේ, වගා හානි වූ බිම් ප්‍රමාණය අක්කර 100,000 ඉක්මවයි. ● වන්දි ගෙවීමට රුපියල් බිලියන 02ක්

Editor O

LTTE සිරකරුවන් 16 දෙනකුට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment