දේශීය

බස්නාහිර පොලිස් නිළධාරින් 412 ක් නිරෝධායනයට

(UTV | කොළඹ) – බස්නාහිර පළාතේ සේවයේ නියුතු පොලිස් නිළධාරින් 412 දෙනෙකු කොරෝනා වසංගත තත්වය හමුවේ මේවනවිට නිරෝධායනය සඳහා යොමුකර ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.

ඒ අතරින් 57 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලද 355 දෙනෙකු ස්වයං නිරෝධායනයටද යොමුකර තිබේ.

බස්නාහිර පළාතේ පොලිස් නිළධාරින් 10 දෙනෙකු මේ වනවිට කොරෝනා වෛරසයට ගොදුරුවී සිටින බවද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

 

Related posts

සජින් ද වාස් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Mohamed Dilsad

සිසුවෙකුට වෙඩි තැබූ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

වැලිසර නාවික හමුදා කඳවුර යළිත් විවෘත කිරීමට සූදානම්

Mohamed Dilsad

Leave a Comment