දේශීය

සම්මත වූ 20 නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට

(UTV |කොළඹ) – පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබේ.

අදාළ නිරීක්ෂණයන්ගෙන් අනතුරුව ඉදිරි දින කිහිපයේදී එය යළි පාර්ලිමේන්තුව වෙත ලැබීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව ඊට කතානායකවරයා මේ සතිය තුළ ඊට සිය අත්සන යෙදීමට නියමිතය.

Related posts

කැබිනට් අමාත්‍යාංශ 7 ක් සඳහා නව ලේකම්වරු පත්කරයි [PRESS RELEASE]

Mohamed Dilsad

ඔටෝ ඩීසල් මිල රුපියල් 10 කින් අඩුකෙරේ

Mohamed Dilsad

එක්සත් රාජධානියටත් එම්ෆොක්ස් වෛරසයේ අවධානමක්

Editor O

Leave a Comment