Trending Newsදේශීයව්‍යාපාරික

පෞද්ගලික අංශයේ සේවකයින්ට අවම වැටුප දෙසැම්බර් වනතුරු

(UTV |කොළඹ ) –  පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා වූ අවම වැටුප් ගෙවීමේ ක්‍රමවේදය ලබන දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ මේ වන විට කොවිඩ් 19 ව්‍යාප්තිය මේ වන විටත් රටපුරා සිදුවෙමින් පැතිරෙමින් ඇති නිසාය.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඇතිවී තිබෙන තත්ත්වය සලකා බලා පෞද්ගලික අංශයේ වැටුප් ගෙවීම ක්‍රමවේදය ගැන අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය මෙසේය.

Related posts

Prevailing showery condition with severe lightning to continue

Mohamed Dilsad

වාස් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කරයි

Mohamed Dilsad

Over Rs.140 million and 7.1 billion assets belonging to terrorists identified

Mohamed Dilsad

Leave a Comment