දේශීය

අද දිනය තුළ තවත් කොරෝනා රෝගීන් 261ක්

(UTV |කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 261ක් වාර්තා වේ.

ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 541කි.

එම ආසාදිතයින් ගෙන් 27 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද සෙසු 234 දෙනා පළමු ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව සෞඛ්‍ය අංශය කියයි.

Related posts

ලොකු ළූණු කිලෝවක ආනයන බද්ද ඉහළට

Mohamed Dilsad

නැව් භාණ්ඩ මෙහෙයුම් කාර්යක්ෂම කිරීමට නව ක්‍රියා පටිපාටියක්

Mohamed Dilsad

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹේ

Editor O

Leave a Comment