දේශීය

අද දිනය තුළ ආසාදිතයින් ගණන 865ක් දක්වා ඉහළට

(UTV |කොළඹ) – (UPDATE) – තවත් කොරෝනා ආසාදිතයන් 256 දෙනෙකු හඳුනාගෙන ගැනීමත් සමඟ අද (23) දිනයේ වාර්තා වූ මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 865ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 39 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය  වෙළඳපොළෙන් හමුවී ඇති අතර, සෙසු 217 දෙනා ඔවුන්ගේ සහ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

(UTV |කොළඹ) – අද(23) දිනය තුළ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 609 දෙනෙකු වාර්තා වී තිබේ.

ඉන් පෑලියගොඩ මාළු වෙළඳපොලෙන් 496ක්, ගාල්ලෙන් ආසාදිතයන් 20ක්, නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 48ක් සහ ආශ්‍රිතයින් 40ක් ඒ අතර වන බවයි හමුදාපතිවරයා සඳහන් කරයි.

Related posts

සිව් දෙනෙක් සමග ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

Mohamed Dilsad

සජිත්ගේ නායකත්වයෙන් සජබ සහ එජාපය දේශපාලන ගමනක

Editor O

අන්තරේ අද කොළඹ ට

Mohamed Dilsad

Leave a Comment