දේශීය

ඇමරිකානු ආරක්ෂක නිලධාරීන් පිරිසක් දිවයිනට

(UTV |කොළඹ) – ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ සංචාරය පිළිබදව පෙර සොයා බැලීමක් සඳහා ඔහුගේ ආරක්ෂක නිලධාරීන් 16 දෙනෙකු මෙරට පැමිණ තිබේ.

පෙරේදා දිනයේ මොවුන් දිවයිනට පැමිණ ඇත්තේ කටාර් ගුවන් සේවයට අයත් කිව්. ආර්. 668 දරණ ගුවන් යානයෙනි.

ලබන 28 වන දා දිවයිනට පැමිණෙන ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ එදිනම ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත අතර එසේම ඔහු විදේශ අමාත්‍යාංශයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට ද එක්වන බව වර්තා වේ.

Related posts

නිධානයක් තියෙන ඉඩමක් ගැන නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කියයි.

Editor O

පලා ගිය කොවිඩ් රැඳවියන් සොයා තවදුරටත් මෙහෙයුම්

Mohamed Dilsad

නවසීලන්තය පරදා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ජයගනී

Editor O

Leave a Comment