ක්‍රීඩා

දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමට එංගලන්ත පිළට අවසර

(UTV | දකුණු අප්‍රිකාව) – එළඹෙන නොවැම්බර් මාසයේ දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීම සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරට රජයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව නොවැම්බර් 27 වනදා සිට දෙසැම්බර් 09 වනදා දක්වා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේ රැඳී සිටීමට නියමිත අතර එහිදී පන්දුවාර 20 තරඟ 03 කට සහ එක්දින තරඟ 03 කට එංගලන්ත කණ්ඩායම සහභාගි වනු ඇත.

කෙසේ වෙතත්, කොරෝනා තත්ත්වය හමුවේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම කඩිනමින් දකුණු අප්‍රිකාව වෙත පැමිණෙනු ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙයි.

 

Related posts

එංගලන්තය පරදා පළමු 20යි 20 තරගයේ ජය කොදෙව්වන්ට

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් රසල්ව ගෙදර යවයි – රසල්ගෙනුත් ප්‍රතිචාරයක්(වීඩියෝ)

Mohamed Dilsad

නවසීලන්තයට ලකුණු 45ක ජයක් .

Mohamed Dilsad

Leave a Comment