දේශීය

ගම්මාන කිහිපයක් හුදකලා කරයි

(UTV |කළුතර) – වහාම ක්‍රියාත්මක වෙන් පරිදි කළුතර දිස්ත්‍රික්කයට අයත් අගලවත්ත සහ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ වල පිහිටි ග්‍රාම නිලධාරී වසම් කීපයක් හුදකලා කර තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

Related posts

හසළක පොලිස් ස්ථානාධිපතිවරයා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා. – ශ්‍රේෂ්ඨාධිකරණය

Editor O

පාසැල් ආරම්භය ගැන අද පෙරවරුවේ සාකච්ඡාවක්

Mohamed Dilsad

“සර්ව පාක්ෂික සමුලුවක් කියන්නේ ආණ්ඩුවට විශේෂ සහයෝගයක් දීම නොවේ”

Mohamed Dilsad

Leave a Comment