දේශීය

මිනුවන්ගොඩ කොරෝනා පොකුර තවදුරටත් ඉහළට

(UTV| ගම්පහ) – මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව තවත් ආසාදිතයන් 47 කින් ඉහළ ගොස් ඇත.

මෙම ආසාදිතයින් 47 දෙනාගෙන් 04 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් හඳුනාගෙන ඇති අතර, සෙසු 43 දෙනා ඔවුන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ අයයි.

Related posts

ශ්‍රී ලංකාවේ 4 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

දේශපාලන පක්ෂ ලියාපදිංචියට ඉදිරිපත් කළ අයදුම්පත් 36ක ට සිදුවූ දේ

Editor O

ලිට්‍රෝ පහළ ගිය ගෑස් මිල මෙන්න

Mohamed Dilsad

Leave a Comment