දේශීය

එකම පවුලේ තිදෙනෙක් දියේ ගිලී මරුට

(UTV | මාතලේ) – ගලේවෙල, රන්වෙඩියාව කොස්පොත ඇලේ දිය නෑමට ගිය එකම පවුලේ තිදෙනෙක් දියේ ගීලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුරට මුහුනපා ඇත්තේ 15 සහ 12 යන වයස්වල පසු වූ දැරියන් දෙදෙනෙක් සහ 7 හැවිරිදි පිරිමි දරුවෙක්.

Related posts

IMF හදිසි ආධාර වැඩිකරයි

Mohamed Dilsad

රටවල් කිහිපයකට ඇමෙරිකාවෙන් තහනමක්

Editor O

මෙරට සුවය ලැබූ රෝගියෙකුට නැවතත් කොරෝනා ආසාදනය වේ

Mohamed Dilsad

Leave a Comment