දේශීය

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද රැස්වේ

(UTV |කොළඹ) – ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද පස්වරු 6.30 ට රැස්වීමට නියමිතය.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදීය.

20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ලබන 21 විවාදයට ගැනීමට නියමිත නිසා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම රැස්වීමේ අරමුණයි.

මේ අතර ආණ්ඩු පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක්ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ පස්වරුවේ පවත්වා තිබේ.

Related posts

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගින්නක්

Mohamed Dilsad

රටේම ඉන්දන බෙදුම්කරුවන් ජනාධිපති කාර්යාලයට අසළට රැස්වෙයි

Editor O

අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 22කගේ පංති තහනම්

Editor O

Leave a Comment